අතරමං වූ කිරිල්ලීatharaman wuu kirillii

Atharaman Wu Kirilli

ගී පද

අතරමං වූ කිරිල්ලී - ඈත අහසේ ඉගිල්ලී
වළාකුළු මැද - ගියා නොපෙනී - ඈ අනාතයි - අනාතයි

නොදැක නිකලැල් චේතනා - ලබා අපමණ වේදනා
දොරින් දොර සෙනෙහස සිඟා ගිය ඈ
තනි වුනා ගම් දනව් මැද මහ රෑ

බිඳී හද රුඳි භාවනා  - හඞා කළ ආයාචනා 
කැදැල්ලේ රඳවා පලා ගිය ඈ
වැළපුනා යළි ඝන වනේ ගිනි ලෑ