අතමිට කාසි පනම්athamita kaasi panam

Athamita Kasi Panam

ගී පද

(අතමිට කාසි පනම් හොඳ හැටි තියෙනව නම්
හිටගෙන දිව්‍යෙලා්කෙ මවන්නම්
ඹයා මට ආදරෙ නම් මල වගෙ කරේ තියන්
හෙලිකොප්ටරේ වගේ දුවන්නම්)..//

මල් කුමරී මගේ වනන්තරේ පියාඹා 
යනවද සවාරී වස ලැජ්ජයි 
වන බඹරා මගේ රොන් සොයලා නටන්නේ 
මැරුනත් විනෝදයි රත්තරනේ

අතමිට කාසි පනම්..../

හැඩකාරී මගේ මටම තමයි කැපෙන්නේ 
රජ සැප පරාදයි ඔබ හින්දා 
හැඩකාරයි ඔයා කොයි ලෝකෙද උපන්නේ 
ආදර කතාවයි රත්තරනේ

අතමිට කාසි පනම්..../

මල් කුමරී මගේ වනන්තරේ....
අතමිට කාසි පනම්....//