අතකින් අතකට පැටලීathakin athakata paetalii

Athakin Athakata - Fathima

ගී පද

අතකින් අතකට පැටලී
ඔබ සිල් අරගත්තට මුලදී
බොරුවක් වහන්න පහුවී
බොරු දාහක් කියන්න වේවී
එක හිතක් නැතී ඔබෙ ලගින් රැදී 
ගහ කෙරූ හැටී සිහිනයක් වැනී මිහිරී

තනිකම මා කෙරේ පුරෝපූ
හැමවිට ආදරේ කරාපු
ඔබ මතු ආත්මයේ මගෙ වේවා ෆාතිමා.....//

හිතෙහි ලන්ව රිදුමන් ගැහෙන
දෙකොන පැටලි තිබෙනා අවුල
විසදගන්න කාලයට බාර දෙමු අපි එකග වෙලා
ඔබ හට ආදරේ කල වරදින්නට මැරිලා ගියත් ගෙල සිදිලා
මතකේ ඉන්නවා ඔබ ඉහළින්
මතු සංසාරෙ උපදින තුරු මා

තනිකම......//

මිරිගුවක් වෙලා ආවත් ඔබව
නැවත පෙනෙනවානම් දිනෙක
කියන තැනක දිවුරන්නම් එය වාසනාවක් සදා

ඔබ හ⁣ට ආදරේ.......

තනිකම.....//