අතහැරෙනාathahaerenaa

Athaharena

සංගීතය:
ලහිරු ද කොස්තාlahiru dha kosthaa
පද රචනය:
නිසල් ගමගේnisal gamagee

ගී පද

අතහැරෙනා අතැඟිල්ලෙන් මා මිදිලා
සමුගෙන මා තනිවෙන්නම් මතු සැමදා
සැමරුම් තනියෙන් හිත විඳි
එදා ඔබ මා සතු නොවී මඟ හැරුනා අපි ආදරී
තවමත් නෑ වෙනස් වෙලා දැන උන්නා නම් හිත එදා
ඔබ ඉන්නෑ දුරස් වෙලා වෙන් වෙලා…

සදාතනයි එදා හිත තියේවී ඔබ ගැන තවම සිතා
අකාලිකයි පෙමත් ඔබ දකීවි මතු මා ලඟ රැදිලා 
තුරුලේ උන් හැටි මතකයි මා වැලපෙමී
තවමත් නෑ වෙනස් වෙලා දැන උන්නා නම් හිත එදා
ඔබ ඉන්නෑ දුරස් වෙලා වෙන් වෙලා...

හඬාවැටි පලක් නොම තියේවි ඔය හිත දෙතැන තියා
පමා නොවි නිමක් සොයමු ප්‍රේමී අපි අපි ගැනම සිතා
තුරුලේ උන් හැටි මතකයි මා වැලපෙමී… 

අතහැරෙනා අතැඟිල්ලෙන්.../