ඈත විමානේaetha wimaanee

Atha Wimane

සංගීතය:
ක්ලැරන්ස් විජේවර්ධනklaerans wijeewardhhana
පද රචනය:
ක්ලැරන්ස් විජේවර්ධනklaerans wijeewardhhana

ගී පද

ඈත විමානේ - ගීත ගලා ඒ
කව්ද ගයන්නේ - කව්ද ගයන්නේ 

පාළු වෙලාවේ - මේ සීත තලාවේ
සිත මාගේ බැඳී ඒ - ඒ ගීත මධුරාවේ

නින්ද කොහේදෝ - නෙත් අන්ධ නිසාදෝ
එන්න වළාවේ - දැවටෙන්න සිතේ මා