අත තියා දිවුරලා.......atha thiyaa dhiwuralaa.......

Atha thiya diurala

සංගීතය:
තරිඳු කොස්තාtharindu kosthaa

ගී පද

වේදනාව සිර කරන් හද මාගේ රිදවමින්
සමුදුන්නේ එදා මන් උනු කදුලැලි සගවන්
හීන මාගේ බොද කරන් දුන් සෙනේහේ බිද දමන්
නොඑන්නම මාගෙන් දුර ගියා බොරු ආදරේ අරන්

අත තියා දිවුරලා කෝටියක් දෙවිවරුන්
ඔබ කලේ රත්තරන් පාපයක් ඉස්තරම්

ජීවිතේම ඔබ කියා පැතුවෙ සෙනෙහසින් මෙමා
මාගෙ හැම හුස්මේ පවා කියවුනේ ඔබේ නම තමා
නුඹ කලත් දිවුරලා බොරු ගොඩක්
ආදරේ මදි උනාද මගෙ රත්තරන්

අත තියා දිවුරලා කෝටියක් ඩෙවිවරුන්
ඔබ කලේ රත්තරන් පාපයක් ඉස්තරම්

ඇස් වලින් කතා කලා හිත් වලින් දුරස් වෙලා
හොර රහසෙම ඔබ වෙන්වීලා තවත් හිතක් ලග නැවතීලා
නුඹ කලත් දිවුරලා බොරු ගොඩක්
ආදරේ මදි උනාද මගෙ රත්තරන්
වේදනාව ......................