ගී පද
(ඈත රන් විමන් තුළින් පාට සේලයෙන් සැදී)...//
මුදු සීත හිම මුදුන් අතරින් එබී බලනවා
ආ හා හා හා හා ආ හා හා හා හා හා
(මේ ලොවෙන් එහා සිටන්
ඈත ලෝකයෙන් ඇවිත්)...//
මුදු නීල පීත ලෝහිත පෑ
ඈත දිලෙනවා ආ හා හා හා හා
(රෑට තරු දහස් ගණන්
ඈත සුරපුරෙන් වැටී)...//
අද රෑට අද රෑට අද රෑට දිලෙනවා
ආ හා හා හා හා ආ හා හා හා හා හා
(ගීත රාවයෙන් සැලී
දෑත ආදරෙන් වෙලී)...//
ඔබ කීව පෙම් කතා ඇසුරින්
ගීත මැවෙනවා
ආ හා හා හා හා ආ හා හා හා හා හා
(රෑට තරු දහස් ගණන්
ඈත සුරපුරෙන් වැටී)...//
අද රෑට අද රෑට අද රෑට දිලෙනවා
ආ හා හා හා හා ආ හා හා හා හා හා