ඈත ලොවක තනි වෙලාaetha lowaka thani welaa

Atha Lowaka Thaniwela

ගී පද

ඈත ලොවක තනි වෙලා
අම්මි මගෙන් වෙන් වෙලා
ආයේ එන්නේ නෑ
ආයේ එන්නේ නෑ...//

සුවඳ දැනේ ගේ පුරා
හද විමනේ තනි වෙලා//
මේ භවයේ දී හමුවෙලා
සිහිනයක් වෙලා...//

ඈත ලොවක...

ශිල්ප සතර දැන මෙමා
හද විමනේ තනි වෙලා//
මේ භවයේ දී හමුවෙලා
සිහිනයක් වෙලා...//

ඈත ලොවක...

මතු සසරේ හමුවෙලා
සෝ සංකා ඉවසලා//
බුදු වන ඔබ මතු දිනේ
එන්න මා සොයා...//

 ඈත ලොවක...//