ඈත අහසේ පාවෙලාaetha ahasee paawelaa

Atha Ahase Pawela.

ඇල්බමය
Singha Patiya

ගී පද

ඈත අහසේ පාවෙලා සරුංගලේ උඩ ගියා
මටත් නැගී යන්නට ඇත්නම් 
පාවි පාවි ඔහේ යනවා මං
ලස්සන කුමරෙක් කියයි මං...//

ගිරා රෑන් බට්ටිච්චෝ සමනල් මගේ යාළුවෝ//
තරඟෙට මං පියාඹන් ගිහින්
රස පළතුරු අරන් එන්නේ මං
යාළුවන්ට බෙදා දෙන්නේ මං...

ඈත අහසේ...

කැලෑ රොදේ සුවඳ හමන 
බුදුන් පුදට මල් අරගෙන//
අරන් අරන් උඩින් එන්නේ මං
පින්බර කුමරෙක් කියයි මං
ලස්සන කුමරෙක් කියයි මං...


ඈත අහසේ...//