ඇසුරේ ගිලී තනි විලා මෙසේදaesuree gilii thani wilaa meseedha

Asure Gili Thani Wi

ගී පද

ඇසුරේ ගිලී තනි විලා මෙසේද
නාඩන් ඉතින් සොදුරි මගේ
නොසිතා සිතා අතීතේ එදා
බිදුණාද මණිමේකලා
පිලිගන්නවා නුඹ සිතාව සේ
හදමන්දිරේ සරසලා.......//

ගංගා තරංගා පරදන්නෙපා
ඔය දැම්මේ කදුලින් තෙමා
පාවී ගියා වේ අතීතේ කතා
සැඩ මාරුතේ රැලි හමා

නළලේ නුඹේ ඇන්ද තිලකේ පවා
කියායි මගේ ප් ‍රාර්ථනා
ප් ‍රේමේ නුරා වසන්තේ ගෙනා
පික්සාර ළදරු නුඹ නිසා
පිලිගනේ මා නුඹ සිතාව සේ
හද මන්දිරේ සරසලා
ඔය දැසේ පා ඒ මනබන්දනා
පෙන්වන්න සුරතල් සිනා
සැනසෙන්න මාගේ වයේ සැනසිලා
නව සදහා දිහා බල බලා
භවයේන් භවේ එන්න මතු ඉපදෙනා
සන්සාරයෙන් පතිනිය වෙලා

ප් ‍රේමේ නුරා වසන්තේ ගෙනා
පික්සාර ළද නුඹ නිසා
පිල්ගන්නේ මා නුඹ සිතාව සේ
හද මන්දිරේ සරසලා.... ‍….......///