අසීමිතයි ආදරේasiimithayi aadharee

Asimithai Adare

ඇල්බමය
Aseemithai Adare

ගී පද

අසීමිතයි ආදරේ 
නැවුම් වේවි සිතුම් නිමේෂයෙන් නිමේෂයට 
මිහිරි වේවි පැතුම් නිමේෂයෙන් නිමේෂයට 
අසීමිතයි ආදරේ අසීමිතයි ආදරේ 
ඔබ එනතුරු හිඳිමි පුරවා හද හැඟුම්//

සිහිවෙනවා පහස ඔබේ එළඹුනුදා ගිම්හානේ//
ඉවසනු බෑ දෑස තෙමෙයි 
සෝ සුසුම් වල ගලා හැලේ 
සිහින මවමි සෙමින් සැනසෙන්නට ඔබෙන්//

අසීමිතයි ආදරේ...

රෑ මැදියම නිදියහනේ සැතපෙනු බෑ නැත සහනේ//
සත් සමුදුරු බිම ඉඳලා 
පැමිණෙන දා මාව සොයා 
ඔබේ තොල් පෙති පියුම් දස දහස් වරක් සිඹිමි//