ගී පද
ආශා පැතුම් යාවි නිම් වළල්ල සොයලා
නීල අවකාශයේ පියා සරා
පීදේ යොවුන් වසන්තයේ සිනා
සන්තාප සන්කා හදේ නිවා
ජීවිතයේ වසන්තයේ
ආව ආව සෙනේ සොයා
සදා සංකාරයේ සංවේදනා
සන්තාප සන්කා හදේ නිවා
යෞවනේ - උදානයේ
රාවේ දිදී නිනාද වේ
ළයේ සංසාරයේ සංවේදනා
සන්තාප සන්කා හදේ නිවා