අසීමිත ආදරයටasiimitha aadharayata

Aseemitha Adarayata

සංගීතය:
රංග බදනාරච්චිranga badhanaarachchi
පද රචනය:
එරංග මදුශංකeranga madhushanka

ගී පද

හැමදාම මෙමා හිතුවේ ඔය ඇස් ගැන
පුදුමයි නේ හිතක් වෙනස් වෙන ඉක්මන
රින අගයක් අද දුන්නත් ඔබ මට
ආදරයෙ අංශුවක අඩුවක් නැත අද

අසීමිත ආදරයක
මිලින වු අවසානය
විදගන්න පුලුවන් හිතත් එක්ක
තනියම මට //..

⁣හැමදාමත් එක වාගේ සිටියත් අවසානේ
යන්න යන කෙනා යන්නම යනවා
අලුත් හේතු හරි මවලා
රින අගයක් අද දුන්නත් ඔබ මට
ආදරයෙ අංශුවක අඩුවක් නැත අද

අසීමිත ආදරයක
මිලින වු අවසානය
විදගන්න පුලුවන් හිතත් එක්ක
තනියම මට //..

ඉන්නයි ඔඹ ඕනේ සතුටින් හැම කාලේ
පැතුම එය තමා හුස්ම ඇති තුරා
එකම හිතින් මම පතනා
රින අගයක් අද දුන්නත් ඔබ මට
ආදරයෙ අංශුවක අඩුවක් නැත අද

හැමදාම මෙමා හිතුවේ ඔය ඇස් ගැන
පුදුමයි නේ හිතක් වෙනස් වෙන ඉක්මන
රින අගයක් අද දුන්නත් ඔබ මට
ආදරයෙ අංශුවක අඩුවක් නැත අද

අසීමිත ආදරයක
මිලින වු අවසානය
විදගන්න පුලුවන් හිතත් එක්ක
තනියම මට //