ඇසේ මතුවනaesee mathuwana

Ase Mathuwana

සංගීතය:
අමරදේව W Damaradheewa w d
පද රචනය:
මහගමසේකරmahagamaseekara

ගී පද

(ඇසේ මතුවන කදුළු බිඳු ගෙන
ඔබේ සිරිපා දොවන්නම්
හදේ නැලැවෙන කැලෑ මල් ගෙන
ඔබේ සිරිපා පුදන්නම්...//)

(කෙලෙස් මල පිරි නුවර අතහැ‍ර
බවුන් වඩනට වනේ වැඩි ඔබ...//)
(සොයා ආවෙමි පොලෝ තලයේ...//)
අනේ පිහිටක් නොමැති වූ විට

ඇසේ මතුවන කදුළු බිඳු ගෙන......

(ඉහල නිල්වන් අහස ‍විනිවිද
නැගෙන ඔබගේ යෝධ බුදු බඳ...//)
(මගේ නෙත සිත මෝහනය කර...//)
මගේ කුදු බ‍ව පසක් කර ඇත

ඇසේ මතුවන කදුළු බිඳු ගෙන......