ඇසට කඳුළු හරි බරයිaesata kandulu hari barayi

Asata Kandulu Hari Barai

ගී පද

ඇසට කඳුළු හරි බරයි
හිතට කඳුළු හරි දුකයි
කඳුළු වලට මං බයයි
කඳුළු දෙන්නෙ ඔබමමයි

සඳ පුරන අහසමයි
යලි සඳ ගිලගන්නේ
ඒ සඳේ එළියමයි
යලි අහස ලබන්නේ

රෑ හීන සුන්දරයි
ඔබ ඉන්න හින්දමයි
මා ඉන්නෙ ඔබ ලඟයි
ඔබ නම් මගෙන් දුරයි