අසන් මා පණ වැනිasan maa pana waeni

Asan Ma Pana Wani (Sanda Kinduru Kawi)

ගී පද

අසන් මා පණ වැනි රූ සිරි සෞමිය මවදනා සිත
ලෙසින් මෙහිම වැස නෙත් රස පලවැල බුදිමිනා
මෙවන් පැහැය ඇති මෙවැලි තලය මත නිදිගෙනා පසු
ගමන් කරමූ අපි සඳගිරි පව්වට සතුටිනා.....

තොසින් මහිමි කිව් වදන ඇසින් සිත
එකඟිනා දැන්
රසින් මිහිරි සොඳ නෙක් රස පලවැල බුදිමිනා
ගොසින් සිසිල් සැප ඇති වැලි තල මත නිදිගෙනා පසු
ගමන් කරමූ අපි සඳගිරි පව්වට සතුටිනා.....