ආසයි ළඟින් ඉන්නaasayi langin inna

Asai lagin Inna

සංගීතය:
ලකී දේවlakii dheewa
පද රචනය:
ලකී දේවlakii dheewa

ගී පද

ආසයි ළඟින් ඉන්න ආසයි 
ලෝභයි දමා යන්න ලෝභයි
(මගේ නෙමෙයි උනත්...//) 
(යන්න දෙන්න බෑ...//) 
ආදරෙයි

ඈ තරහා වුණාවේ 
නෑ සිතන්නේ මං
හංස දූවතියක් කියා ලෝකයා කියයි
ඈ බලා හිඳියි කියා ඔබ හෙමින් කියයි
ඒ වුණාට මං ඔයාට ආදරෙයි.....

ආසයි ළඟින් ඉන්න ආසයි....

ලා හිරු නැගේවි 
නෑ සිතන්නේ මං
හිරු නැගේවී සඳ බසිවී තව දිනක් ගෙවෙයි
ඈ නොදුන්න ආදරේ මගෙන් ලැබේ කියයි
ඒ නිසාම මං ඔයාට ආදරෙයි

ආසයි ළඟින් ඉන්න ආසයි....