ඇස්පුරා කඳුලු තනිවෙලාaespuraa kandulu thaniwelaa

As Pura Kadulu

ගී පද

ඇස්පුරා කඳුලු තනිවෙලා
හිතපුරා මතක ඇහැරිලා
මට නුඹව අයිති නැති නිසා
පසුතැවෙයි හිතම උණු වෙලා

අයිති නෑ ඉස්සර වගේ
මගේ අත හිගයි රන් මුතු නැතේ
හිත බරයි කදුලුත් හිගයි
නුඹට මං තව ආදරෙයි

පාවෙනා මතක යාවි දුර ඈත
සිහිනෙනුත් ඔබ වටා
සිත අරන් නුඹ ගිහින
උරුමයේ අත පතා

අයිති නෑ ඉස්සර වගේ........

ඇහැරෙනා පැතුම වෙවි මට නුඹව
දෛවයෙන් පැටලෙනා
හිත හදන් සමු අරන්
වෙන් වෙමි දුක දරා

අයිති නෑ ඉස්සර වගේ........
ඇස්පුරා කඳුලු තනිවෙලා.......