ඇරඹුමක් මගේ යයිaerambumak magee yayi

Arambumak Mage Yayi

ගී පද

හා හා හා හා
ඇරඹුමක් මගේ යයි කියා
ඔබ නිමාවක් සටහන් කළා
මම ගෙවා ආ දුර වැඩි නිසා
මගෙ ජීවිතේ මට නැතිවුණා
හා හා හා හා ආ ආආ ආ ආආ

දෙවොල පල නෑ දෙවිඳු නැති දා
භාවනාවෙන් ඇහැරුණා
ඔබම පමණක් නොවේ මේ මහා විශ්වයේ
(සියලුදේ නැතිවී ගියා...//)
හා හා හා හා ආ ආආ ආ ආආ

අහස පල නෑ හිරු අහිමි දා
වසන්තය නිම වී ගියා
සබඳ ඔබ ගිය නමුත් ඔබේ මතකය ඇවිත්
(මගේ හිත ලග නැවතුනා...//)

ඇරඹුමක්.......