ආරාධනා නෙතගින් ගෙනා (හුස්මත් උණුයි)aaraadhhanaa nethagin genaa (husmath unuyi)

Aradhana Nethagin Gena (Husmath Unui)

ගී පද

 ආරාධනා නෙතගින් ගෙනා
සංසාර සිහිනේ දෙහද යා කළා 
හංගා ගෙනා මල් අතුරලා
දෙව්ලිය මගේ කොහෙද හැංගිලා
ඔය දෙකොපුල් තෙමා රන් නා දලු සිඹිම් 
මම දෙනුවන් වසා නුඹ අහසින් වඩින්

සන්සුන් සිතින් පෙර මග ඉමි බලන්
මගේ රණහංසි ඒදෝ කියා
දෙව්ලොව ඉඳන් නුඹ මට අත වනන්
මගේ පතිනියනි ආදරෙයිනෙ මා......

හුස්මත් උණුයි කඳුළුත් හඬයි
මට ඉන්න බෑ හරිම පාලුයි
මතකය නුඹයි එතකොට දුකයි
දිවි ගෙවෙනවාදෝ හරි සැකයි
මේ කුලු මතින් රිදී ඉර නුඹයි
මං දන්නවා නුඹ නොඑනා හැඩයි.....

සන්සුන් සිතින් ....