ගී පද
ආරාධනා - ආරාධනා
කරමි ඔබට පිනිබර දෙව් දුවනියේ ශෝභනා
එන් මැන අප වෙත මෙදා
රැගෙන එනව ජීවයේ - දෙනු මැන දෙව් දුවනියේ
අප හට ආසිරි සදා - දෙනුමැන දෙව් දුවනියේ
පෙම්බර දෙව් දුවනියේ - දිදිලෙන සුර කුමරියේ
සියළු සැපත සෑම ලෙසම - වාවනු මැන කොමළියේ
ලංකාවේ අපරාජිත - ලංකාවේ අපරාජිත
රකිනුව මැන කුමරියේ
අප දන හට සියළු බලය - දෙනු මැන දෙව් දුවනියේ