ආරාධනා සුරතේ තියාaaraadhhanaa surathee thiyaa

Aradana Surathe Thiya

ගී පද

ආරාධනා සුරතේ තියා
මා නොකියාම පිටවී ගියා
හෙට දිනයේදි මා  මනමාලිය වෙලා
යනවා හිතේ දුක දරා.....

තරහා වෙලා කල චෝදනා
රිදුනත් සිතින් ඉවසුවා
වරුවක් පුරා හැඩුවත් මෙමා
ආයෙත් ඉතින් ඉවසුවා 
යලි සිහි  වුනා දෑසම තෙමා 
එනවාද යලි මා සොයා...

ආරාධනා ....

වෙන්වී ගියා හඩවා ඔයා
අපෙ සිහින අදුරේ තියා
මතකයි අදත් නුබ හිනැහුනා
මගෙ ලොවම නුබමයි සදා
දෛවය අපේ හිත් වෙන් කලා
මට දෙන්න සොඳුරේ සමා....

ආරාධනා ...