ඇරඹුමම කඳුලක් වෙලාaerambumama kandulak welaa

Arabumama Kandulak Wela

සංගීතය:
නාලක අංජන කුමාරnaalaka anjana kumaara
පද රචනය:
දිලීප අබේසේකරdhiliipa abeeseekara

ගී පද

ඇරඹුමම කඳුලක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා...

දුක් බරව කවියක් ලියා
එහි පද පෙලක් අඩුවෙන් තියා
අරුත පසිඳින්නට කියා
අවසානයට පෙර ඈ ගියා....

ශෝකාන්තය එනතුරා
එහි රැ‍ඳෙන්නට සිත් නැති නියා
අනන්තය ලග මා දමා
අවසානයට පෙර ඈ ගියා....

ඇරඹුම ම කඳුලක්.....