අපි කාසි සොයලාapi kaasi soyalaa

Api Kasi Soyala

සංගීතය:
සීදුව සකුරාsiidhuwa sakuraa

ගී පද

අපි කාසි සොයලා මහ ලොකුවට ඉතුරු කරලා නෑ 
ඉතුරු කරපු කාසි වලින් ඉඩම් ගත්තේ නෑ 
කොළඹ හතේ තට්ටු ගණන් ගෙවල් හැදුවේ නෑ 
පිටරට ගියාට අපි ලඟ ඔය බොරු සෝබන නෑ ........//

කාසි සොයන්නට සිතමින් පිටරට යනවා
ගෙදර පවුල දරු පැටවුන් අමතක වෙනවා
අනේ අපොයි රෑ දහවල් සූදු කෙලිනවා
දන්නෙම නැතුවම මිනිසුන් තිරිසන් වෙනවා ....//

සල්ලි තියනකන් යාළුවො ගොඩක් ඉන්නවා
වැරදුනාම ගෙදර පවුල යලි සිහිවෙනවා
කරපු වැරදි සිහිවෙනකොට සිත ලතැවෙනවා
අතේ සතේ නැතුව ආයේ මෙරටට එනවා.........//