අපි හමුවන්නේ නැතිද ආයෙත්api hamuwannee naethidha aayeth

Api Hamuwanne Natida Ayeth

ගී පද

අපි හමුවන්නේ නැතිද ආයෙත්
මේ සංසාරෙන් සමුගන්නා තෙක්
හොඳ නෑ ඉන්නට තරහ වෙලා අපි
මේ සංසාරෙන් සමුගන්නා තෙක්

දවසක් නුඹ එක මොහොතක කිව්වා
නුඹයි මගේ ලොව හැමදාම
කාටත් නොකියා මාවත් හැරදා
ගියාට කම් නෑ නුඹේ ලොවට

අපි හමුවන්නේ ....

සංසාරෙක තව මුණගැසුනොත් නුඹ
එදාට අපි හිනැහෙන්න හිතාගෙන 
මේ සංසාරෙන් සමුගන්නා තෙක්
හිනා වෙලා ඉමු අපි ආයෙත් 

අපි හමුවන්නේ ....