ගී පද

අපි ගමට යමූ ගමට යමූ
බිරිඳ බලන්න මගේ නෑදෑයෝ//
ඉලව්වෙ මාන්නේ පැහිච්ච ගෑණී//
තෑගී ලැබෙයි තිට තෑගී ලැබෙයී
බිරිඳ බලාලා මගේ නෑදෑයෝ//

මට මොටද වදේ මොටද වදේ
සුරිඳ බලන්න අහෝ මා දේසේ//
නටන්න වාගේ මේ කළු මීට්ටා
වාහෙ අපොයි මගෙ වාහෙ අපොයි
සුරිඳ බලාලා මා රැකදේවා
මගෙ වාහෙ අපොයි වාහෙ අපොයි
සුරිඳ බලාලා මා රැකදේවා...

අපි ගමට යමූ...