අපි දැදුරු ඔයෙන් පැන්නාapi dhaedhuru oyen paennaa

Api Daduru Oyen Panna

සංගීතය:
ප්‍රියන්ත චන්ද්‍ර කුමාරpriyantha chandhra kumaara
පද රචනය:
වසන්ත දුක්ගන්නාරාළwasantha dhukgannaaraala

ගී පද

(අපි දැදුරු ඔයෙන් පැන්නා 
යන්නට කොළඹ හොඳද මන්දා
යන්තම් යාන් ඔයට වැටිලා 
මුලතිව් දිහාට හැරුණා.......//)

ආඬි ළිඳේ වතුර සොයා 
නිලාමණි ළිඳට ගියා
නැගෙනහිරේ කිරණ පුරා
කාන්සිලා හීන වුණා.....

අපි දැදුරු ඔයෙන්......//

සේරුවිලේ පිරිත අසා 
කැළෑ මලේ හිනැහුණා
නාගපුරේ පාළු පොළේ
තිරුකුරල් ගී ඇහුණා......

අපි දැදුරු ඔයෙන්......////