ගී පද
රන් හිරු නැගෙනා මේ ලෝතලේ
හෙළ හෙළ රජවරුවේ අපේ මව් බිමේ
නෙත් සිත් පින යයි මේ අප ශක්තියයි
ජය ගොෂව්යි ඒ අනු නාදයේ
සැම අභිමානයෙන් ජය ටැම් කරා
නීති එඩිතරයි නෑ කිසි බාදා
රනබර කිරුලම්යි
ඒ අප සිහිනයයි
ලොව ජයගන්නයි ඒ අපගේ නීති පැතුමයි
අප ජාතියේ නාමයෙන්
දිදුලන ක්‍රීඩා දරුවන් සේ
අ මග දුරි අ මග රළුයි
ගම පියසින් තැන නිල්ල කාරා
අප සොයුරන් සේ එක්වීලා
සිත් එඩිතරයි අප ශක්තියයි
.......