අංගපුලාවක්angapulaawak

Angapulawak

සංගීතය:
කවිෂ්ක කල්දේරාkawishka kaldheeraa
පද රචනය:
කවිෂ්ක කල්දේරාkawishka kaldheeraa

ගී පද

(අංග පුලාවක් නැති මේ මිනිහගේ 
අනුන්ට කත් අදිනා හැටි සරියට
අසක්කුවට උන් තෝන් ළණුව ළග
අකුල් හෙලන හැටි මේ මිනිසුන් හට....//)
අකුල් හෙලන හැටි මේ මිනිසුන් හට
අංග පුලාවක් නැති මේ මිනිහගේ
අකුල් මේ මිනිසුන් හට
අකුල් හෙලන හැටි මේ මිනිසුන් හට....

අමෝරාගෙන වැදි බස දෙසනා
මුරුංගා අතු වල උන් හිඳුවනා
වල ඉහගෙන කන පල දේ ඉඳගෙන
කුමාරලීලා වැන් උන් වැජඹෙන.....

අංග පුලාවක් නැති.....

දෙසනා උන් මේ මහප්‍රාණ දේ
හොරකටු ගෙවනා තුරු පමණයි
බොරු දත් හෙළනා මේ ජාමේ අද
මුණ අබ පුපුරා ලෝ දිය සේ.....

අංග පුලාවක් නැති......