අංගනාවෝ ගීතේ ලීවාanganaawoo giithee liiwaa

Anganawo Geethe Liwa

ගී පද

අංගනාවෝ ගීතේ ලීවා තාලේ තැබුවා
සිහිනෙන් මට කීවා ඔබ මාගේ කියලා
අංගනාවෝ
රූපිකාවෝ රැගුමන් රැගුවා
මට අම මී පෙව්වා නේ ඔබේ ලෝකේ
දැන් ඉන්නේ මං ඔබගේ ලෝකේ...

මං මිනිස්  ලොවේ තවත් කෙනෙක්  නගේ
කියන්නෙ මේ කතන්දරේ
නෑ වෙනස්  වෙලා නගේ
ඉතින් පුදන්නකෝ ඔයාගෙ ආදරේ...

රූපිකාවෝ රැගුමන් රැගුවා
මට අම මී පෙව්වා සිහිනෙන් මට කීවා
ඔබ මාගේ කියලා
සීත සීත රෑක පාට පාට තාරුකාව
මම කඩා ගෙනත් දෙමි නගේ
ඔය සීනු සීනු මල් හිනාව
දේව දුන්නෙපාට ගෑව
ආදරේ මටයි නගේ...