අඳුරු අහසකanduru ahasaka

Anduru Ahasaka

සංගීතය:
රකිත වෙලන්ගොඩrakitha welangoda
පද රචනය:
හිරාන් තේනුවරhiraan theenuwara

ගී පද

අඳුරු අහසක රෑ කැටයම්
සඳකි තනිකම් කළ සිත්තම්
ඔබට තවකෙක් පමණක් නම්
මියෙමි සඳවත අද මා නම්
නොනිමි කඳුලක පටලා හද
අඳුර කිම සැගවී දුර තෙර
කිබද මහදද ඔබ වු සඳ
කිමද ඉකිබිඳ හදවත අද...

නොපිපි කොද කුසුමකි ඉකිබිඳ මා පැතු සෙනේ
මග නොදැන ඔබ යන මග දැක මිය යනු කෙසේ
දිවිතත් නැතත් මා හඬවා ලතැවුල් ‍රැයේ
මේ ජිවිතේ ඔබ නැතිනම් හිම මෙනි දියේ...

අඳුරු අහසක...

මුකුලිතව සිත වත නෙත වැදි කඳුලයි නෙතේ
සිතක දුක දැක දැක ඔබ මෙන් වෙන් වී ගියේ
දිවිතත් නැතත් මා හඬවා ලතැවුල් ‍රැයේ
මේ ජිවිතේ ඔබ නැත්නම් හිම මෙනි දියේ...

අඳුරු අහසක...