අනාවැකියක්anaawaekiyak

Anawakiyak

සංගීතය:
අරුණ ගුණවර්ධනaruna gunawardhhana
පද රචනය:
අචල සොලමන්ස්achala solamans

ගී පද

අනාවැකියක් කියනවානම්
ආදරේ වෙනුවෙන්
සිනා දහසක් පිපෙනවා ඇත
මගේ වෙනවානම්//

මලෙහි අවසර ලැබෙන තුරු 
මල් පෙතිම විඳි බඹරුන්//
මම වෙමිය සොඳුරියේ//
එනයින් ඔබ පිපේ සුවඳින්

සඳෙහි අවසර ලැබෙන තුරු
සඳ දියම විඳි කුමරුන්//
මම වෙමිය සොඳුරියේ//
එනයින් ඔබ දිලෙයි සතුටින්

අනාවැකියක්...//