අනගාරික ධර්මපාලanagaarika dhharmapaala

Anagarika Dharmapala

සංගීතය:
රෝහණ වීරසිංහroohana wiirasinha

ගී පද

(අනගාරික ධර්මපාල 
ශ්‍රී නාමය සිහි කරන්න 
තෙරුවන් වැඳ උදේ සවස 
පිං අනුමෝදන් කරන්න...//)

බුද්ධ භූමියට බුදුහිමි ගෙනගි පිංවතානෝය 
මුලඝන්ධ කුටිය මතින් පෑවූ පුන් සඳාණෝය 
රට රට වල මහා මුණි බණ පලකළ දුතයානෝය 
මහා බෝධි සෙවණේ මතු බුදුවන බෝසතානෝය...

අනගාරික ධර්මපාල...

සිංහල ගොන් තඩියන්ගේ මොළ සේදූ වෙදානෝය 
සුද්දන්ගේ පාහරකම් මැඩලූ සිහරදානෝය 
සංකර සිරිතට එරෙහිව හඬ දුන් කතිකයානෝ 
මතු මතු සිරිලක ඉපදිය යුතු යුග පුරුෂයානෝය...

අනගාරික ධර්මපාල...