අම්මාammaa

Amma

සංගීතය:
උදේශ් ආර්යන්udheesh aaryan
පද රචනය:
උදේශ් ආර්යන්udheesh aaryan

ගී පද

සෙනෙහසින් සිතැඟි අම්මාගේ උකුලේ ඉඳලා
මැණික සේ මා රැකලා දරු දුක හින්දා ඔයා
දිවියම කැප කරලා ඇයි අද නිහඬ වෙලා.......

අඳුර ඇවිත් මා වට කරලා ආලෝකේ නිවිලා
පිට පාරෙම පැදුරට නොකියා ඔක්කොම යන්න ගියා
අම්මේ ඔබ විතරක් හෙවණැල්ල වගේ හිටියා......

ලොවම හම්බුණා කියලා හිතලා ලෝකෙට කෑ ගහලා
ලොවම පැරදිලා එන දවසට මා පිළිගන්නට හිටියා
හැම දේ නිමා වුණා අවසානේ ඔයා හිටියා.......

 සෙනෙහසින් සිතැඟි.......