අම්බරයේ සඳ සේambarayee sanda see

Ambaraye Sanda Se (Kalagola)

ගී පද

අම්බරයේ සඳ සේ දිලී රූපාවතී...//
නුඹ දැක්ක වෙලේ සිට සුන්දරී ආලේ වුණි....//
ඇත්තේ වී නම් නුඹ වාගේ කතක් මට
රාජ සැප දෙමි ප්‍රේමියේ...// ප්‍රේමියේ
අගුටු මිටිටා වගේද මගේ හැඩේ ප්‍රීති වෙයන්....//

ඇත්තටම මාගේ හිතත් ඒ වාගේමයි 
එනමුත් ආල බැන්දම පුරුෂයා සන්දා බියයි
මව්පියෝ නිදහස් වෙන්ට සිතා බැඳ දුන්නෙය
මා හට මේ හෙනේ....// දෙවියනේ.....