අඹ කොට්ටය මේ තියෙන්නේamba kottaya mee thiyennee

Amba Kottaya Me Thiyenne

ගී පද

අඹ කොට්ටය මේ තියෙන්නේ 
බට්ටා පනිමු එකතු වෙලා 
අපි හැමෝම කොටු ටික අඳිමු...//

තනි කකුලෙන් පනින්නේ 
පය බිම තියන්න බෑ 
ඉර පාගලා අහුවුනොතින් 
දිනුම දෙන්නේ නෑ...// 

අඹ කොට්ටය...

පැනලා පැනලා දිනන කෙනා 
නායක කරමු 
එයා කියන දේ අහගෙන 
සෙල්ලම් කරමු//

අත්තාපල් මුත්තාපල් දුවලා හැංගෙමු 
හැංගිමුත්තෝ හැංගිමුත්තෝ
හොයාගෙන යමු////