ගී පද
(අඹ දඹ නාරං කෙසෙල් දෙල්
නා කකා මේ
වනා සැපා ලබනෙම්....//)
(ගංගාවේ ඕළු ඇත්තෙ
ඒවායේ කෑම නැත්තෙ
ඇත්තෙ පුෂ්ප
අත්තේ අත්තේ ඒවා පිපේ....//)
අඹ දඹ නාරං කෙසෙල් දෙල්....
(පක්ෂි නාදේ රෑත් ඇසේවී හීන් හඬම දෙත්මැයි..//)
(මල්ලිකා වැල් බොහෝ තිබෙන්නා...//)
විශාල මේ වනේ මං
(ප්‍රවේසම් බොහාම වෙලා ඉන්නෙම්....//)
(වාසි සොඳා බැද්දෙ මෙදා
ප්‍රීති හදා වෙයි නිබඳා
බොහො මාදං ඇත්තෙ මේ ගසේ....//)
අඹ දඹ නාරං.....//