අමරණීයම රිදුමamaraniiyama ridhuma

Amaraniyama Riduma

ගී පද

අමරණීයම රිදුම ජීවිතයේ
මා ඔබෙන් පද ආදරේ...  ආදරේ....
ආදරේ ....

මතකයේ කටු තුඩ ඇනී ළය 
පාරවයි හැඟුමන් 
වේදනාවේ ගැහෙන හදවත
පෙන්වන්න හැකිනම් //

නොරිදනා ආදරේ ආයුෂ
නොරැදේවි හැමකල්
කුමටදෝ ජීවිතය මට
මේ රිදුම නැති නම් //

අමරණීයම රිදුම ...