අමනාප නෑamanaapa nae

Amanapa na

සංගීතය:
රොමේෂ් සුගතපාලromeesh sugathapaala
පද රචනය:
රිනාස් මොහොමඩ්rinaas mohomad

ගී පද

(අමනාප නෑ නුඹ හා මගේ ආදරී
පිටුපාලා හැරදාලා සිත් යායේ පාවුණා
මා තනිවුණා... මා තනිවුණා.....//)

නුඹ ආයේ නේනා ටජ්මහලේ දොර වැසුණා
නොදැනීම වාගේ මා තනිවුණා
සඳ වාගේ පායාලා මට පේන ආකාසේ
රාත්‍රිය පුරා ඉන්නකෝ ඔයා......

අමනාප නෑ......

සංතාපේ පාලා මල් පාර සලිත වුණා
පැරදීලා වාගේ මා මැළවුණා
වෙන කාගේ හෝ වීලා ඉනු ප්‍රේම සල්ලාපේ
ජීවිතේ පුරා ආදරී ඔයා........

අමනාප නෑ......