අමා ගඟ ගලලාamaa ganga galalaa

Ama Ganga Galala

සංගීතය:
අමරදේව W Damaradheewa w d
පද රචනය:
මහගමසේකරmahagamaseekara

ගී පද

අමා ගඟ ගලාලා - අවා ගිනි නිවේවා
භවේ ශෝක පීඩා - එයින් සංසිදේවා
එයින් සංසිදේවා... //

(සංසාර භය පතල - සංහාර කොට දුරැර) //
ප්‍රඥාවේ මිණි පහන ඇවිලී
අඥාන ඝන තිමිර දුරලී
අඥාන ඝන තිමිර දුරදී

අමා ගඟ ගලාලා..

(සංතාප දුක සිදින - නිර්වාන සැප සැදින) //
දුරුවී ලොවේ ලෝභ තණ්හා
පැරදී කෙලෙස් මාර සේනා
පැරදී කෙලෙස් මාර සේනා

අමා ගඟ ගලාලා..