අමා ගඟක් ගලාලamaa gangak galaala

Ama Gagak Galala

ගී පද

අමා ගඟක් ගලාල
‍පො‍ළෝ ත‍ලේ ‍තෙමීලා
දුක් ගිනි දැල් නිවි නිවි
සිත් සැනසෙනවා

ගණ මොහොදුර පළාල
නැණ හිරු රැස් එයි නැගීලා
නුවන් පිරි නැණ එළි‍යෙන්
‍නෙත් හිනැ‍හෙනවා

මෙත් පිණි දිය ඉසීලා
සක්වල මල් පිපීලා
ඒ ලොව්තුරු සුවඳ ග‍ඟේ
සිත කිමි ‍දෙනවා