අලුත් ඉරක් පායලාaluth irak paayalaa

Aluth Irak Payala

ගී පද

අලුත් ඉරක් පායලා අලුත් දිනක් උදා වෙලා 
කුරුළු ගීත සිසිල් සුළං රැළි අතරේ පාවෙලා 
හරි ලස්සන මෙවන් දිනක් සිත් සනසන මෙවන් දිනක් 
(ඔබයි අපට උදා කරන්නේ සමිඳුනේ...//)

(මෙදින මගේ වැඩ සියල්ල 
සතුටු සිනා කඳුලු දෙන්න...//)                         
ඔබ හට භාරයි සමිඳේ ඔබ හට භාරයි 

අලුත් ඉරක් පායලා.... 

(රටට සෙතක් උදා වෙන්න 
ඒ වෙනුවෙන් වෙහෙස වන්න...//)
උදවු දෙනු මැනේ සමිඳේ උදවු දෙනු මැනේ 

අලුත් ඉරක් පායලා....