ගී පද
ආලෝක වර්ෂ ගණන්
ආලෝක වර්ෂ ගණන්
දුර පේන දෑස වසන්
දැහැනින් අද මා මුදවන්
දිගු නීල දෑස යොමන්
නුඹ ආවා මා හීනයේ නවතා...
ජීවිතේ ප්‍රාර්ථනා අහසින් තියා නුඹ ගියා
හිත් ආකහේ නිල් තාරුකා දෑතින් මගේ විසිරුණා...
ආලෝක වර්ෂ ගණන්...
ජීවිතේ ප්‍රාර්ථනා අහසින් තියා නුඹ ගියා
හිත් ආකහේ නිල් තාරුකා දෑතින් මගේ විසිරුණා...