අල්ලේ රේඛා විහිදාallee reekhaa wihidhaa

Alle Rekha Wihida

ගී පද

අල්ලේ රේඛා විහිදා ශාඛා.....//
අනාගතේ නිධානයක් හිමිවෙනවාලු හෝ....
සිතුම් පැතුම් හැඟුම් මගේ ඉටුවෙනවාලූ

ඔබගේ ම් මූණේ ආදරේ 
පිරිලා රැළි වාගේ සාගරේ.... //
දස ලක්ෂයකින් බේරා ලැබගන්නට බැරි තෝරා.... //
පෙර පිනකින් දෝ ලැබුණේ ප්‍රියාව් ශෝබනා

අල්ලේ රේඛා ....

ගමනේ නාරිලතා ලීලෙකී
ඇත්තේ ප්‍රිය කෝමල තාලෙකි...//
ආදරී සුපෙම්වන්තයි මා ඉතාම පින්වන්තයි....//
මැණිකක් මුද්දේ බැදෙනා සුබ යෝගේ පෑදුනා

අල්ලේ රේඛා.....