අලියා පුලියාaliyaa puliyaa

Aliya Puliya

ගී පද

අලියා පුලියා ටලං ටිලිං 
යයි ගඟ වෙත රංචු පිටින් 
කෙළි සෙල්ලම් කර වතුරින් 
නා පිරිසිදු වී සතුටින් 
අලියා පුලියා ටලං ටිලිං...

අලියා පුලියා ටලං ටිලිං
සැරසී දිලිසෙන ඇඳුමින් 
අරගෙන කරඬුව මුදුනින් 
යයි බෙර කස ගිනි අතරින්
අලියා පුලියා ටලං ටිලිං...

අලියා පුලියා ටලං ටිලිං 
යයි ගඟ වෙත රංචු පිටින් 
කෙළි සෙල්ලම් කර වතුරින් 
නා පිරිසිදු වී සතුටින් 
අලියා පුලියා ටලං ටිලිං...