ආලේ සිනාaalee sinaa

Alee Sina

සංගීතය:
ඔසඳ විද්වන්තosanda widhwantha
පද රචනය:
නලින්ද්‍ර කුලතුංගnalindhra kulathunga

ගී පද

ආලේ සිනා හිත මට කොඳුරනා 
පින්සාර සිතුවිලි පවා
ප්‍රේමේ නුරා ගත දැවටෙනා 
ශෲංගාර හැගුමන් කතා

හුස්මේ පවා ඒ 
සුවඳමයි සෑමදා
ප්‍රේමේ නුරා ශෲංගාර 
සිතුවම් කතා
ඔය පපුතුරේ මාව සතපවා
ඔය සෙනෙහසින් මාව මත්කළා
සැමදා ඔබගේ මෙමා..

ආලේ සිනා.../

සිත්සේ සොයා ඒ මුවට 
මා ළංවුණා
ආලේ සිනා පෙම්වන්ත 
හැගුමන් ගෙනා
ඔය දෙතොලතේ මාව සගවලා
ඔය උණුහුමෙන් මාව මත්කලා
බැඳුනා දිවියේ සදා...

ආලේ සිනා.../