ආලවන්ත නෙත් විදා මන්දහාස නංවලාaalawantha neth widhaa mandhahaasa nanwalaa

Alawantha Neth Wida

ගී පද

ආලවන්ත නෙත් විදා මන්දහාස නංවලා
සඳ කින්නරී සුන්දරී මුතු පලස මත දිදුලනා
මන බන්දිනි නන්දිනී මුතු පලස මත හිනහෙනා

සඳ කැන් හො⁣රෙන් මුව තවරලා
මල් මල් ගවුමකින් ගත සරසලා
ඉඳිකඩ උඩින් තරැ නෙත් වසා
මතකයි තවත් අපි හිනෙහුනා
මතකයි තවත් ඔයා හිනෙහුනා

සිහිලැල් සුළං රැල්ලක එතී
වන මල් උයන් හැරදා අප සිටී
මතකෙන් මකා අපි පෙම් කල හැටි
මතකයි ඔයා මං හැරගිය හැටි
මතකයි තවත් ඔයා හිටි හැටි

ආලවන්ත නෙත් විදා..