ඇලපිලි ඉස්පිලි බල බල සියක් වතාවක්aelapili ispili bala bala siyak wathaawak

Alapili Isplili Bala

ගී පද

ඇලපිලි ඉස්පිලි බල බල සියක් වතාවක්
මුතුකැට අකුරෙන් ලියනා ප් ‍රේම කතාවක්
ඇහැට කනට පේන නුබට ඉලන්දාරි වහා වැටිලා නංගියේ
නුබ හින්දා ගේ ඇතුලේ කදුලු කතාවක්

ආඩම්බරයෙන් උන්නා අපි ඔක්කොම ඔය රුව ගැන
සාඩම්බර අතීතයක් තිබුනා පෙලපත් නාමෙට
අත්තටු නැති පුංචි කිරිල්ලී 
මාන බලයි යන්න ඉගිල්ලී

අප්පච්චිට කුඩූවේ බර  තනිවම බෑ දාරාගන්න 
ඒ හින්දයි මං නැවති නුබ යැව්වේ ඉගෙන ගන්න
නුබ හින්දා පිපුනු මල් හිතේ 
ගිලිහෙන්නට ඉඩ නොදෙන් නගේ