ඇළ දොළ පිරුණාaela dhola pirunaa

Ala Dola Piruna

ගී පද

(ඇළ දොළ පිරුණා කුඹුර සරු වුණා
ඇළ දොළ පිරුණා කුඹුර සරු වුණා
මැණිකෙ නිසා.. මැණිකෙ නිසා..
මැණිකෙ නිසා.. අපෙ මැණිකෙ නිසා...//)

(වත්ත පහළ කුඹුර මෙදා සරුවට වැවුනා
ඒක නිසා මැණිකෙ අතින් ගොයමුත් කැපුණා...//)
අපේ ගමට සිරිය ගේන
මැණිකෙ ඔයා මටයි ඕන

ඇළ දොළ පිරුණා....

(ටිකිරි නංගි හරි තරහයි මට දොස් කිව්වා
ඔයත් එක්ක කතා කළා කියා එරෙව්වා...//)
ටිකිරිට හරි තරහ ගියා
මම මැණිකෙට කැමති කියා

ඇළ දොළ පිරුණා.....//