ගී පද
ඉගෙන ගන්න හිතට අරන්
අපි සෙට් එක School යන්නෙ
හොඳට Study කරලා A3 ගන්නයි
උදේ 8ට අපෙ කට්ටිය Halt එකට සෙට් වෙනවා
Late වෙලා School ගිහින් එදා හවස පිස්සු නටනවා
එදා හවස පිස්සු නටනවා
පිස්සු කෙලින අපෙ සෙට් එක fun එකමයි ගන්නෙ ලොවෙත්
අපෙ fun එක ඉවර වෙන්නෙ exam හෙටයි කියලා
ඒ exam හෙටද ඕයි
Weekend වල class කියලා හැමදාමත් town යනවා
Class නොයා වල බැහැලා සෙට් එක අපි ජොලියේ ඉන්නවා
සෙට් එක අපි ජොලියේ ඉන්නවා
ඉගෙන ගන්නත් ඕනෙ බෑත් වගේ
ඩොක්ටත් ඕනේ ප්‍රොක්ටත් ඕනේ
ශෝර්ටත් ඕනේ ඩෙනිමත් ඕනේ
කෙල්ලත් ඕනේ ගෙදරත් ඕනේ
ලවු එක ඕනේ සල්ලිත් ඕනේ
පිස්සු ඕනේ කොල්ලොත් ඕනේ
Classඋත් ඕනේ ඉස්කෝලෙත් ඕනේ
ලකුණු ඕනේ ඔක්කොම ඕනේ
ගේමත් ඕනේ වලියත් ඕනේ
ගේමද ඕනේ මොකක්ද ඕනේ
දතකුත් ඕනේ රණ්ඩුත් ඕනේ
සේරම ඕනේ මොකක්ද ඕනේ
ආ උඹලට දැන් ඕව විතරයි මදි
උදේ 8ට බස් වල අපි දවල් 12ටත් යනවා
බස් එක ලෝඩ් වෙනකොට අපි බැනුම් අහල කැපෙනවා
Phone එකේ බැට්‍රිත් low credit ඉවර වෙලා අනේ
යාලුවෙක්ගෙ දත ගලවලා එකා දෙන්නා අපි කැපෙනවා
එකා දෙන්නා අපි කැපෙනවා
ගෙදර ගිහින් බැනුම් අහලා phone එකත් off කරලා
Dinner එකත් එපා කියලා
A3ට මං ට්‍රයි කරනවා